Site icon Learn DSLR Photography

How to take the Best PHOTOS with GoPro | GoPro Photography TIPS & Best ideas | Kad.Thushan



අද වීඩියෝ එකෙන් ඔයාලට ගෙනාවේ GoPro එකෙන් ගන්න පුලුවන් සුපිරි PHOTOS ටිකක් ගැන. මේ විඩියෝ එක ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබ්බා ඔන්න එහෙනම් විඩියෝ එක ගෙනාවා. ඔයාලත් මේ Photo එක ගන්න Try එකක් දෙන්න. අරගෙන මගේ Instagram Facebook වලට TAG කරලා දාන්න. මගේ ඊළග විඩියෝ එකෙන් ඔයාලගෙ photos මම හැමෝටම පෙන්නන්නම්. ඒ වගේම තවත් මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවනම් Comment එකකින් දාන්න. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න ජය වේවා!

Instagram, Facebook Links

. Instagram :- https://www.instagram.com/ kad.thushan
. Facebook :- https://www.facebook.com/Kad.thushan.2020/

Help my channel grow by liking, commenting and subscribing. If you want to be extra nice please share my video with your friends on social media.

Thanks for watching

#GoProPhotography #GoProPhotoTips #GoProPhotoIdeas #gopro #goprohero9

source