ගෙදර ඉදන් Photography වැඩ කැලි – Photography Tips & Tricks from Home



මේ වීඩියෝව මගින් අපි ඔබට ඉදිරිපත් කරනවා ගෙදර සිට ඔබගේ ජංගම දුරකථනය බාවිතා කරමින් උවද කල හැකි Photography ක්‍රම සහ විදි කිහිපයක්.
මේ ආකාරයෙන් ඔබගේ අදහස් තුලින් ලබා ගන්නා ඡායා රූප අපි වෙත ඉදිරිපත් කර Canon Metropolitan Sri Lanka ආයතනය මගින් වටිනා Accessories Set එකක් දිනා ගන්න.

තරගයට ඉදිරිපත් වීම සදහා අනුගමණය කල යුතු දේ
1. ඔබගේ අදහස් තුලින් ඡායා රූප ලබා ගැනීම (ගෙදර සිට ලබා ගත්)
2. මෙම ඡායා රූප ඔබගේ Facebook සහ Instagram පිටු වල ප්‍රදර්ශනය කරන්න
3. ඔබගේ මෙම ඡායා රූප වල #QuarantinePhotoSL යනුවෙන් ටැග් කරන්න
4. ඔබගේ මෙම ඡායා රූප වල අප සහ Canon Metropolitan Sri Lanka ආයතනය
@r2studio.masterclass @imagesquarelk වශයෙන් ටැග් කරන්න
5. ඔබ තෝරා ගත් ඔබගේ ඡායා රූප කිහිපයක් පමණක් අප වෙත පහත සදහන් මාද්‍ය හරහා අපට යොමු කරන්න
Email – [email protected]
Facebook Message – https://www.facebook.com/r2studio.masterclass/
6. අපගේ Youtube පිටුව Subscribe කර අපගේ Facebook හෝ Instagram පිටුව Follow කරන්න
*. සුභ පැතුම්! දැන් ඔබ තරගය සදහා සදුසුකම් ලබා ඇත.

තරගය සදහා අවසාන දිනය 30/04/2020
තරගයේ ප්‍රතිපල 01/05/2020

R2 Studio Masterclass – @r2studio.masterclass

Facebook – https://www.facebook.com/r2studio.masterclass/
Instagram – https://www.instagram.com/r2studio.masterclass/

අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න

Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින් – https://youtu.be/1jfFS3xvTp8
ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධය – https://youtu.be/s7M9XcRregs
DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස – https://youtu.be/f-8FI2oWqbo
Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් – https://youtu.be/onax22b0vY0
Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට – https://youtu.be/s6aeNbXE9j8
2019 ලක්ෂයට ගන්න පුළුවන් හොදම කැමරාව – https://youtu.be/elnyvBZEcPo
Godox V1 ෆ්ලෑෂ් එකේ අන්තර්ගතය සහ තතු සිංහලෙන් – https://youtu.be/FaIEHBe2TlQ

source

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on pinterest
Share on Pinterest
Share on whatsapp
Share on WhatsApp